Monday, September 28, 2015

කාන්තා දෙතොල් වලින් කියවෙන රහස්


  • පිටතට  නෙරා ගිය එල්ලෙන තොල් ඇති කාන්තාව

                         ඊර්ෂ්‍යා සහගතය
                        කටකාරය
                        තම පවුල කෙරෙහි අවදානය යොමු කරන්නෙ සුලු වශයෙනි
                        දුදන ගති වැඩිය




  • දෙතොල් කලු පැහැති කාන්තාව
                     ලද දෙයින් සතුටු නොවේ
                    පහත් වැඩ කරයි
                     සැමියා හට නිතරම කරදර කරයි
                  පහත් වචන භාවිතා කරයි

  • උල් වූ දෙතොලක් ඇති කාන්තාව 

                      රාගාධිකය
                     නිතරම කෝපයට පත් වෙයි
                   සැමියා දිලිඳු වී විනාශ වී යයි
                   සැමියාට අපල ගෙන දෙයි



  • උඩු තොල යටි තොලට වඩා විශාලු වූ කාන්තාව

                    කෘරය
                   චපලය
                   නිසරු දේ කතා කරයි
                   කාමුක ගතිය වැඩිය


  • දෙතොල් උස්ව පිහිටි කාන්තව

                      රහසිගත ක්‍රියා වලට දස්කම් පෙන්වයි

                      සූක්ශම ලෙස සතුරන්ගෙන් පලි ගනී

දිනපතා ලිංගිකව එකතු වීමේන් ශරීරයට ඇතිවන බලපෑම


  • ප්‍රතිශක්තීකරනය ඉහල යෑම
  • පීඩනයන් අවම කිරීම
    • ආයුෂ වැඩි වැඩි වීම
    • රුධිර සංසරනය හොඳ වේ
    • ශරීරයේ යෝග්‍යතාව ඉහල යෑම 

    Saturday, September 26, 2015

    කාන්තා පියයුරු යුගලයන්ගෙන් කියවෙන රහස්


    • මටසිලිටු පියයුරු යුගලය වාසනාවන්තය
    • දැකුම්කළු භාවයෙන් යුත් තනපුඩු තද කාලවර්නයෙන් යුක්තව පිහිටියා නම් ධන සම්පත් ඇති කෙරේ. 
    • පියයුරු අතර පරතරය දුරස් වුවා නම් හිතේ එකඟතාවය අඩුය
    • පියයුරු යුගලය එකට බැඳී පවතී නම් ආත්මාර්ථකාමී ගතිය වැඩි දියුණු වේ.
    • කුඩා ආකාරයේ මොළොක් පියයුරු ඇත්ති මසුරු භාවයෙන් යුක්තය.

    යොවුන් වියේ තරුණ කම රැක ගන්න මේ විදියට හැඩ ගැහෙන්න



    • කට ඇරලා හොදට හිනා වෙන්න
    • හොද පවුල් ජිවිතයක්
    • නිතරම ධානත්මකව සිතන්න
    • නිරන්තර ව්‍යායාම් කිරීම
    • මානසික ආතතියෙන් මිදෙන්න
    • පෝෂණයෙන් සපිරි කෑම වේලක්
    • තමාගේ බාහිර පෙනුම ගැන හොද සැලකිල්ලක් දැක්වීම



    යොවුන් වියේ ආදර ගැන ඔබ නොදන්නා කරුනු

    • ආදරය වචනයෙන් පැවසීමට වඩා හදවතට සමීප වන්නේ ආදරය දැනෙන්න හැරීමයි
    • ආදරය කරද්දි වැඩිය ආදරය කරන්න එපා,පොඩි වැරැද්දක් වුනොත් දරාගන්න බැරි වේවී.
    • ආදරය කියන්නේ ලැබෙනකන් බලාඉන්න ඕනේ දෙයක් නෙවෙයි, පරිත්‍යාග කරන්න ඕනේ දෙයක්
    • ජීවිතය ආදරයේ කොටසක් වුණාට, ආදරය ජීවිතයේ කොටසක් නෙවෙයි.
    • ආදරයට ආදරේ කරන්න, කවදාවත් ආදරේට ආශා කරන්න එපා.
    • මේ මුළු ලෝකයටම ආදරේ දෙන්න පුළුවන්.... ඒත් ජීව්තයත් එක්කම ආදරේ දෙන්න පුළුවන් එකම එක්කෙනෙකුට විතරයි.
    • බාහිර පෙනුමට කවදාකවත් ආදරය කරන්න එපා, ඒ වගේම සල්ලි නිසා කෙනෙක් ගැන ආදරයක් ඇති වෙන්න පුළුවන් කියලා කවුරුහරි හිතනවනම් ඒක ගොඩාක් ලොකු බොරුවක්
    • මලක් වගේ සිනිඳු ආදරේට ගලක් වගේ තද හිතක් වුනත් වෙනස් කරන්න පුළුවන්
    • ලොව වැඩිම කලක් පවතින ආදරය වන්නේ කිසිදා හිමි නොවූ ආදරයයි.
    • ලෝකයේ තේරුම්ගැනීමට අසීරුම දෙයක් ඇත්නම් ඒ ආදරයයි

    යොවුන් වියේ ඔබ! ලිංගාශ්‍රිත රෝග පිලිබඳව දැනුවත්ද?

    ලිංගාශ්‍රිත රෝග හෝ සමාජ රෝග යනු මිනිසුන් හෝ සතුන් සමග මුඛමාර්ගයෙන්, ගුදමාර්ගයෙන් හෝ යෝනි මාර්ගයෙන් සිදු කරන ලිංගික එක් වීමකදී බෝවීමේ හැකියාව ඇති රෝගයන්ය. මෙහිදී බහුලව ලිංගාශ්‍රිත රෝග (Sexually transmitted
    infection – STI) යන වචනය භාවිතා කෙරුනද ඒ සඳහා පුළුල් තේරුමක් ඇත. මෙහිදී පුද්ගලයෙකු ආසාදනය වී ඇති අතර ඔහුට තවත් පුද්ගලයින් වෙත රෝග ලක්ෂණ නොමැතිව වුවද රෝගය ව්‍යාප්ත කිරීමේ හැකියාව ඇත. ඇතැම් ලිංගාශ්‍රිත රෝග සිප ගැනීමකදී, ආසාදිත රෝගියෙකු භාවිත‍ා කරන ලද ඉදි කටු මගින්, දරුප්‍රසුතියේදී හෝ මව්කිරී දීමේදි බෝවිය හැකිය. ලිංගාශ්‍රිත රෝග වසර සියගණනක් තිස්සේ ඉතිහාසය තුළ පැවත ඇත.

    උපුටා ගැනීම:විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය



    නිල් චිත්‍රපට පිලිබඳ ඔබ නොදත් කරුනු(සමාජයේ යතාර්තය)



    1. නිල් චිත්‍රපට වල රංගනයෙන් දායක වන 95% කාන්තාවන් එයට සහභාගී වන්නේ අකමැත්තෙනි.


    2.1990 වසරේ සිට 2013 වසර දක්වා නිල් චිත්‍රපට නිලියන් 26 ක් සියදිවි නසාගෙන ඇත. 

    3.1990 වසරේ සිට 2013 වසර දක්වා නිල් චිත්‍රපට නිලියන් 45 ක් මත්ද්‍රව්‍ය අධික මාත්‍රාවෙන් ගෙන මියගොස් 
    ඇත.

    4.නිල් චිත්‍රපට නිළියන්ට ඒඩ්ස් වැළඳීමේ ප්‍රවණතාව 90% වඩා වැඩි අගයක් ගනී.

    5.නිල් චිත්‍රපටවල රංගනයෙන් දායක වන නිළියන්ගෙන් 66% ක් හට ලිංගික හර්පීස් රෝගී තත්වය වැළඳී ඇතිඅතර 12-28%අතර ප්‍රමාණයකට ලිංගාශ්‍රිත රෝග වැලඳී ඇත.

    Friday, September 25, 2015

    ලිංගිකත්වයේ වැදගත්කම

    ඔබ කුඩා වසු පැටවෙකු දැක ඇත්නම්, එසෙත් නැත්නම් වෙනත් ඕනැම ක්ෂිරපායි සතෙකු සැලකුවද පොඩු ලක්ෂණය වන්නේ උපන් මොහෝතේ පටන් ඔවුන් ස්වාධීනත්වය සොයා ගමන් කරන බවයි. දෙමාපියන්ගෙන් ඔවුනට ලැබෙන්නේ ඉතා සුලු උපකාරයක් පමණි. එසේත් නැතිනම් නැති තරම්ය. මිනිස්
    දරුවා ඉපදී අවුරුදු එකකින් ඇවිදින විට වෙනත් එකෙකු පැයකටත් වඩා අඩු කාලයකින් ඇවිදීම අරබන්නේ එසේ නොකරන එකෙකු උපන් මොහොතේම ස්වාභාවික වරණයට ලක්වීමට ඉඩ හසර සලසමිනි.
    ඉතින් මෙවන් ස්වාභාවිකවරනයෙන් බැහැරට ගිය ජීවියෙකු ඇතිදැඩි කිරීම මවකට පමනක් පහසුවෙන් කල හැකි කරුණක් නොවිය හැකිය. එබැවින් පියගේද සහය ඒ සඳහා ලබා ගැනීමට ඇති සාධකය වන්නේ ලිංගිකත්වයයි. එකම ගර්භනීකාලයක් ඇති මිනිසා හා හරකා යන දෙදෙනාගේ මද කිපීම හා ආර්තව චක්‍රය ගතහොත් ඉතා විශල වෙනසක් පෙන්වයි. මෙයට හේතුවන්නේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා දීර්ඝ කාලීනව පවත්වා ගැනීම මිනිස් දරුවාගේ පැවැත්මට වැදගත් වන බැවිනි.
    එහි අවසන් ප්‍රතිඵලය ලෙස මිනිසා හා ලිංගිකත්වය දෙකක් නොව එකක් බවට පත්ව ඇත.
    උපුටා ගැනීම: http://onlinedoctorsl.lk/

    Thursday, September 24, 2015

    ඔබේ ලග්නයෙන් කියවෙන ලිංගික රහස්


    මේෂ ලග්නය
    ජීවයේ ආරම්භය සදහා හේතු වු කාම රාග බවට අධිපති වන්නා වු සිකුරුට මේෂ ජන්මයාගේ කේන්ද්‍රයේ හත්වැනි භාවය හිමිවීය. රාශි චක්‍රයේ හත්වැන්නට තුලා රාශිය සම්බන්ධ වීමනිසා කාමොද්දීපන ශක්තිය හොදින් පැවතිමට හේතුවී තිබේ. මේෂ ජන්මියාගේ කාම රාග
    බව ප්‍රතිලිංගිකයාගේ ප්‍රමෝදය හා සැපවත් බව නියමාකාරයෙන් මෙහෙයවීමට හේතුවෙයි.
    ඕබේ කේන්ද්‍රයේ හත්වැන්නේ සිකුරු යෙදීම අන්‍යයන් ඔබ වෙත පහසුවෙන් ඇද ගැනීමට අවශ්‍ය බලයකි.මේ සිකුරුට කුජපගේ පවිත්‍ර දෘෂ්ටි ඇතිවූ කල මේ තත්වය වඩාත් දියුණු කරයි.

    වෘෂභ ලග්නය
    බලසම්පන්න උද්වේග ජනක කාමොද්දීපන ශක්තියක් ඇති වෘෂභ ජන්මියෝ තමාගේ රූ සපුව හා දේහ විලසය විසින් මෙහෙයවනු ලබන තත්වයක් මගින් ප්‍රතිලිංගිකයන් ප්‍රබල ලෙස නොසන්සුන් බවට පමුණුවන්නෝය. වෘෂභ ජන්මින් කාම සම්පත් මනාකොට ලැබීමට හේතු වාසනා ලද පුද්ගලයන් වේ. මොහු ලිංගික කටයුතුවලදි ඉතා දක්ෂ ලෙස ප්‍රතිලිංගිකයා වසග කරගනී.

    මිථුන ලග්නය
    යුවතිපති ‍දෙදෙනාගේ සංකේතයකින් මිථුන රාශිය හඳුන්වා තිබීමෙන්ම කාම රාග බවට ඉහළ ආශා ඇති අය බව පැහැදිලි වේ. මිථුන රාශියක උපන් අය කාම රාග බවින් උච්චස්තානය ලැබුවෝය. කාලා රසික බව, ශෘංගාර රසික බව මොවුන්ගේ සභාවයෝ වෙති. මොවුන් ස්වකීය සම්භෝග සැපය අපේක්ෂා කරන්නේ දීර්ඝ කාලීන සුවයක් සදහා බැවින් තමාගේ සහකාරත්වය තියුණු චෛතසික ස්පර්ශයකින් වැළද ගනු ලබයි.මොහු විසින් තරුණ සමය ‍ගෙවනු ලබන්නේ ස්වකීය අභ්‍යන්තර වේගයන් සමඟ සිය චේතනාවන් ආලිංගනය කරනු ලැබීමෙනි. ප්‍රේම රසය මොවුන්ගේ මධුර ආහාරය වේ.මිථුන ජන්මියා නිරන්තර රාගික බවින් සමන්විත වේ. මොහු එකම රසයෙන් හැමවිටම සතුටු නොවේ. මෙවැන්නෙක් සමග විවාහ වී සිටින තැනැත්තා ඒ පිළිබඳව දැනගත යුතුය.

    කටක ලග්නය
    කටක ජන්මියෝ ස්වකීය කාම රාග බව කලාත්මක ස්වරූපයකින් භුක්තිවිදින්නෝ නොවෙති. සාමාන්‍ය ලෝකාස්වාද රතිය කෙරෙහි ගරු කරන මේ අය රස රස මවන්නොද නොවෙති. තමන්ගේ රස ලොලත්වය අන්‍යයන් කෙරෙහි දක්වනු ලබන්නේ ඉගියෙනි. හැකි හැම අවදියකම අන්‍යයන්ට නොතේරෙන අයු‍රින් තමන්ගේ අදහස් කියවේ. සමාජය හමුවේ මෙවැනි අය සිටින්නේ මනා සුචරිතවාදින් ලෙසය. මොවුන් බොහොවිට අදහස් සඟවාගෙන කටයුතු කරන්නෝ වෙති.

    සිංහ ලග්නය
    සිංහ ලග්න හිමියා කාම රාග ජිවිතය ඛෙහෙවින්ම ගෞරවාන්විතය. කොතෙකුත් අඩුපාඩුකම් තිබුනත් නීචකියාවන්ට පෙලඛෙන්නෝ නොවෙති. ස්වකීය කාම රාග බව උදාර අන්දමින් බුක්ති විදිමට මොවුන් තුල ‍අපේක්ෂාව ඇත. මොහුගේ කාම ජීවිතය නිසා අනෙකුත් බොහෝ කරුණු අවුල්වීමට ඉඩ ඇත.සිංහ ජන්මියාගේ කේන්ද්‍රයේ සිකුරු හත්වැනි භාවයේ සිටිනම් ප්‍රිය රූප සොබාවක් ඇතිකිරීමට මෙන්ම අන් අය තමා වෙත නම්වා ගැනීමට බලයකි. මේ අය උසස් බුද්ධියක් හා උසස් සමාජ පසුබිමක් ඇත්තාහ. වාසනාවන්ත කර්යක්ෂම අයෙකු සමඟ විවාහ ජීවිතය ගතකීරීමට මේ අයට වාසනාව ලැබේ.

    කන්‍යා ලග්නය
    මෙම ලග්න ජන්මියාගේ ස්වභාවය නම් කාම රාග බව සුචරිවත් පරිද දිවිහිමියෙන් රැකීමයි. කාම රාග ජීවිතය ගැන මේ අයගේ පවත්නා අරපරිමැස්ම පුදුම සහගතය. මොවුන් ස්වකීය කාම රාග බව කෙලෙසා ගතහොත් එය ඉතා කලාතුරකිනි. තරුණ වියට පා තබන කන්‍යා ජන්මියො මනා වූ ජිවිත හැඩගැස්මකට භාජනය වන්නෝය. බ්‍රහස්පති දහයේ සිටියේනම් මෙම ජන්මියාගේ විවාහ ජීවිතය නිසාම දියුණුවට පත්කරවයි.

    තුලා ලග්නය
    තුලා ලග්නයට අධිපති සිකුරුය. එසේම අටවැනි ස්ථානයේද සිකුරුට අධිපති විය. මෙම ස්ථාන දෙකම සිකුරුට අයත්වීම නිසා තුලා ජන්මියාට සිකුරු‍ගේ බලපැමෙන් ඛෙහෙවින්ම අනුවනකම් කිරීමට ඉවහල්වන තත්වයක් දැකිය හැක. තුලා ජන්මියාට හොඳ කාම ජීවිතයක් ලැබී තිබේ. කුජ සිකුරු හත්වැනි බාවයේ යෝගය තුලා ජන්මියාගේ කාම රාග බව මැනවින් ප්‍රකාශ කරයි. මොවුන් කාම ජීවිතය අනිත් හැම අංශයකටම වඩා උසස්බව සලකයි.රූපයෙන් හා තරුණකමින් ලෙළදෙන මොවුන්ගේ දේහ විලාෂය ප්‍රති ලිංගිකයන් නොයිවසුම් දෙන තත්වයකට පත්කරයි.‍ එහෙත් මෙම යෝගය සෙනසුරු විසින් දකින ලද්දේ නම් මෙම යෝගියාගේ කාම ජීවිතය තරුණ වියේදීම තමාගේම අනුවනකම් නිසා අවුල් කරගැනීමට ඉඩතිබේ.

    වෘශ්චික ලග්නය
    සැඟවුනු අදහස් ඇති බවක් පෙන්නුම් කරයි. තම හැම අවශ්‍යතාවයක් සඳහාම අනේකා වසගයට ගැනීමට උත්සාහ කරන මොහු අනෙකා වසගයට ගැනීමේ උපක්‍රමය ලෙස තම ශරිර අංග චලනය කිරීම මෙම ජන්මියාගේ විශේෂත්වයයි. මෙම ලග්නයෙන් උපන් කාන්තාවන් තුල මෙම තත්වය ඛෙහෙවින් දැකිය හැකිය. තම අපේක්ෂාව ඉටුකර ගැනීමට පසුබට නොවන මෙම වෘෂ්චික ජන්මියෝ තම අපේක්ෂාවන්ට විරුද්ධවන ප්‍රතිලිංගිකයෝ කෙසේ හෝ තමාවෙත වසග කරගනු ලබයි. මෙම යොගයේ උපන් ස්ත්‍රින් මායා ක්‍රියාවන්හි අතිදක්ෂයින් වේ.

    ධනු ලග්නය
    මොවුන් කාම රාග බව අභීත ස්වභාවයකින් යුතුව බුක්ති‍ විදින්නෝය. සැඟවුනු චිත්තවේග මේ අයට නැත. පවිත්‍රව කෙලින්ම පිළිතුරු දෙන ගතිය මේ අය කෙරෙහි ප්‍රකාශව පෙනෙන ලක්ෂණයවේ. හැම විටම ප්‍රතිලිංගිකයන් ආශ්‍රය කරනු ලබන්නේ අදහස් සගවාගෙන නොවේ.මෙවැනි අය සමග ස්ථිර සබඳතා ගොඩනගාගැනීමට අපහසු වන්නේද මේ අය විනිෂ්චය ලබාගැනීමට කල්ගත වන බැවිනි.

    මකර ලග්නය
    මකර ජන්මියා කාමරාග කෙරෙහි විශේෂ ඇල්මක් දක්වන්නේ නැතැත් විශේෂ බලපෑම් කෙරෙන් එවැනි අවස්තාවන්ට යෙමුවන මොවුන් අන්කිසිම අයෙකුට වඩා ප්‍රබල ලෙස තම අවශ්‍යතාව ඉටුකර ගනී.

    කුම්භ ලග්නය
    කුම්භ ලග්න ලාභියාගේ කාම ජීවිතය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපත්‍ ය. සැපවත් ය. රූ සපුව විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගන්නේ ය. කාම ආශාවන් වැට කඩුලු බිදීමට තරම් ප්‍රබළ වුවද සිතිවිල්ලෙන් සියල්ල පාලනය කර ගත හැකි අරුම හැකියාවක් මේ ලග්න ලාභියන් සතු වීම සුවිශේෂීය. ලිංගික කටයුතු වලදී ඉතාමත් ආකර්ෂණය ලෙස ප්‍රතිවිරුද්ධ ලිංගිකයා වශී කර ගැනීමේ හැකියාවක් මොවුන් සතු ය.

    මීන ලග්නය
    යටපත්වු කාමාශා ඇත්තෙකි. මොවුන්ගේ රාගික බව කිසිම අවදියක ඇවිස්සුනහොත් අන්‍ය හැම කෙනෙකුටම වඩා වේගවත්ව ක්‍රියාවට නැගෙනු ඇත. කලබලකාරී බවකින් තොරව කටයුතු කරනු ලබන මෙවුන්ගේ අභ්‍යන්තරය කිසිවෙකුටත් තේරුම්ගත නොහැක. ජීවිතයේ වැඩි කොටසක් මෙවුන් ගතකරනුයේ ඇඟ බේරාගෙනය. සමාජයේ කැපීපෙනෙන්නට කටයුතු නොකරන මොවුන් තම අවශ්‍යතාවන් සපුරාගන්නේ හෙළිදරව් කිරීමකින් තොරවය.

    රහස් ප්‍රදේශ සිප ගන්න කලින් මේ ගැන සැලකිලිමත් වෙන්න




    ලිංගික ප්‍රදෙශ කියන්නෙ, ඉතාමත් පිරිසිදුව තබා ගත යුතු අවයවයන් වෙනවා. නමුදු බොහෝ දෙනා මේ ගැන සැලකිලිමත් වෙන්නෙ නැ.ලිංගික අවයවයන් සෑම විටම පිරිසිදුව තබා අන්න සැලකිලිමත් වෙන්න.


    • ලිංගික අවයවයන් හොඳින් පිරිසිදු කරන්න
    • රෝම ඉවත් කරන්න
    • දෑත් පිරිසිදු කරන්න.

    Wednesday, September 23, 2015

    ලිංගික ඉරියව් ගැන බිඳක්


    ලිංගික ඉරියව්වක් යනු මිනිසුන් සංසර්ගයේ හෝ වෙනත් ලිංගික ක්‍රියාකාරකම්හි හෝ යෙදෙන අතර නැතහොත් එය අරමුණු කර ගෙන හෝ තෝරා ගන්නා ඉරියව්වකි. ලිංගික ක්‍රියාකාරකම් සඳහා ඊට සහභාගි වන්නන් තෝරා ගන්නා පිළිවෙළ
    සාමාන්‍යයෙන් ලිංගික ඉරියව් ලෙස සාමාන්‍යයෙන් පෙන්වා දෙයි. පුද්ගලයෙකුට අනෙකා ලිංගික උත්තේජනය කළ හැකි ආකාරයට හෝ ලිංගික අවයව උත්තේජනය කළ හැකි පරිදි සංසර්ගය සිදුවන අතර එකී ඉරිවයව් අනීවාර්ය නොවේ.

    උපුටා ගැනීම: විකිපිඩියා නිදහස් විශ්ව කෝෂය

    මිනිස් මොලය ගැන ඔබ නොදත් බොහෝ දේ


    මිනිස් මොළය ස්නායු පද්ධතිය තුළ වැදගත් අවයවයක් වන අතර ඉතා සංකීර්ණතාවකින් යුතු අවයවයකි. මිනිස් මොළය මධ්‍ය ස්නායු පද්ධතිය (කපාල හා සුසුම්නාව අඩංගු) පර්යන්ත ස්නායු පද්ධතිය ස්නායු පද්ධතිය පාලනය කරන අතර සෑම
    ක්‍රියාකරීත්වයක්ම පාලනය කෙරේ. අනිච්ඡානුග හෝ අඩු මට්ටමේ ක්‍රියාවන් (හෘද ස්පන්දන වේගය, ශ්වසනය, ආහාර ජීර්ණය, ඉච්ඡානුග පාලනයකින් තොරව මොළයෙන් සිදුවේ. විශේෂයෙන්ම ස්වයං සාධක ස්නායු පද්ධතිය මඟිනි. සංකීර්ණ හා උසස් මානසික ක්‍රියා (සිතීම, හේතු දැක්වීම, තේරුම් ගැනීම ආදී ඉච්ඡානුගව පාලනය වේ. කාය විවච්ඡේද විද්‍යාව අනුව කොටස් 3ක පෙර මොළය, මැද මොළය, පසු මොළය. පෙර මොළයෙහි නම් වූ මස්තිෂ්ක චලිතයෙහි ඛණ්ඩිකා කිහිපයක් ඇති අතර උසස් කෘත්‍යයන් පාලනය කරයි. මැද හා පසු මොළය අනිච්ඡානුග කෘත්‍යයන් සිදු කරයි. කපාලකරණයේ දී අනෙක් විශේෂවලට වඩා මිනිස් මොළය ශරීරයට සාපේක්ෂව ඉහළයි. පූර්ව මස්තිශ්කයේදී මෙම සිද්ධිය ප්‍රකටව දැක්වේ. පූර්ව මස්තිශ්කය භාෂාව හා සිහිය පිළිබඳ සොයා බැලේ. මෙය මානව මොළයෙන් 76% පමණ කොටසකින් යුතුයි. අනෙක් සත්වයන්ට වඩා විශාල වූ නියෝකොටෙක් නිසා මානවයන්ටම විශේෂිත වූ මානසික හැකියාවන් (ආදී විශේෂවලට සමාන වූ ස්නායු වාස්තු විද්‍යාවක් තිබුණ ද) සෑදීමට හැකියාව ඇත. උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමට මානවයන්ගේ ඇති පද්ධති, පාරිසරික සංවේදන, සමස්ථිතිය පවත්වාගැනීම අනෙක් මූලික පෘෂ්ඨවංශියන්ට සමානයි. මිනිස් එළඹි සිහිය නව නියෝකොටෙක්සයේ ඇති ඉහල හැකියාව නිසා ලද්දක් අතර සුෂුම්නා ශීර්ෂකයේ ඇති අතිශය ලෙස වර්ධනය වූ ව්‍යුහ නිසා සිදු වේ.

    උපුටා ගැනීම: විකිපිඩියා නිදහස් විශ්ව කෝෂය

    කාමොද්දීපන චිත්‍රපට බලන්න කලින් මේ ලිපිය කියවලා ඉන්න

    කාමෝද්දීපන චිත්‍රපට හුදෙක් නරඹන්නාගේ ලිංගික හැඟීම් උද්දීපනය සඳහා වූ, ලිංගික ක්‍රියාවලිය සහ අනෙකුත් ලිංගික ක්‍රියාවන් විවෘතව ප්‍රදර්ශණය කෙරෙන චිත්‍රපටයි. මෙම චිත්‍රපටි, 1900 මුල් භාගයේ සිනමා නිර්මාණ බිහි වී ඉතා කෙටි කලකට පසු නිර්මාණය විය. අසභ්‍ය ගණයට වැටෙන අනෙකුත් නිර්මාණ සහ මෙම චිත්‍රපට අතර පොදුවේ ගත් කළ බොහෝ සමානතා පවතී. “Pornography” යන්න බොහෝ විට “porn" ලෙස හඳුන්වන අතර එම ඝණයේ නිර්මාණ "porno” ලෙස
    හඳුන්වනු ලැබේ. මෙම චිත්‍රපට හැඳින්වීමේ පැරණි නම් අතර "adult film," (වැඩිහිටි චිත්‍රපට) "stag film," සහ "blue movie” ඇතුළත් වේ. සාමාන්‍යයෙන් "softcore" යන්න ලිංගික ක්‍රියාවලිය හෝ “අත්‍යන්ත ලිංගික ආශ්වාදය” ඇතුළත් දර්ශන පෙන්නුම් නොකරන එහෙත් කාමෝද්දීපන දර්ශන හැඳින්වීම සඳහා භාවිතා කරන අතර, "hardcore" යන්න ලිංගික ක්‍රියාවලිය සහ “අත්‍යන්ත ලිංගික ආශ්වාදය” සහිත දර්ශන හැඳින්වීම සඳහා යොදා ගනු ලැබේ. සිනමා කැමරාව, එහි ඉතිහාසයේ සිටම කාමෝද්දීපන දර්ශන රූගත කිරීම සඳහා භාවිතා කර ඇත. බොහෝ අවස්ථාවල දී ඒවා රහසේ බෙදා හැරුණු අතර නිවසේ හෝ පෞද්ගලික සමාජ ශාලා සහ රාත්‍රී සිනමා ශාලාවල ප්‍රදර්ශණය සඳහා මේවා යොදා ගැණුනි. මෙම චිත්‍රපට අර්ධ වශයෙන් නීත්‍යානුකූල කරනු ලැබුවේ 1970 දශකයේ දීය. 1980 දශකයේ දී අසභ්‍ය වීඩියෝ පිටපත් මීට දශක කිහිපයකට පෙර නොසිතූ පරිදි බෙදාහැරුණි. 1990 දශකයේ අගභාගයේ දී සහ 2000 මුල් භාගයේ දී අන්තර්ජාලයේ ව්‍යාප්තියත් සමඟ අසභ්‍ය නිර්මාණ බෙදා හැරීම ද වැඩි විය. එසේම එයින් අසභ්‍යත්වය පිළිබඳ නීතිමය පැමිණිලි ද සංකීර්ණ බවට පත් කළේය. අසභ්‍ය නිර්මාණ යනු සාර්ථකභාවයට පත්වන මූල්‍යමය වශයෙන් ලාභදායී ව්‍යාපාරයකි. 2004 වර්ෂයේ පළ වූ රොයිටර් ලිපියකට අනුව දැක්වෙන්නේ, ඩොලර් මිලියන ගණනක් උපයන මෙම ව්‍යාපාරය මඟින් සෑම වසරකම මෙවැනි DVD තැටි 11,000ක් බෙදා හරිනු ලබනු බවයි. මෙමඟින් අලුත් පරම්පරාව චිත්‍රපට රසවිදීම සඳහා යොමු කිරීමට තරඟ කරන චිත්‍රාගාර සහ තාක්ෂණ ආයතන කණ්ඩායම් දෙකක් අතර සටනක් ගෙන යාමට විශාල උත්සාහයක් ගනු ලැබේ.

    උපුටා ගැනීම: විකිපිඩියා නිදහස් විශ්ව කෝෂය

    මානසික පීඩනය කියන්නෙ මොකක්ද?

    මුදල් හා මුසුවී වේගයෙන් ගලායන නවදැනුම හා තාක්‍ෂණය අබියස මිනිස් අවශ්‍යතා පුළුල්වෙමින් පවතී.එනිසා අප කාගේත් බලාපොරොත්තු හා ඉලක්ක දිනෙන් දින වෙනස් වේ.ඒවා සපුරාගැනීම වෙනුවෙන් මිනිසා නිරන්තර තරගයක යෙදේ. මෙවන් අවස්ථාවල අප තුළ කිසියම් මානසික අසහනකාරී බවක්,පීඩනයක් ඇතිවේ.මානසික වියවුල්බවක් ඇතිවේ.මෙම සරල මානසික පීඩනය මනෝවිද්‍යාවේදී හදුන්වන්නේ ක්ලමථය නමිනි.මෙම ක්ලමථය මිනිසුන් අත්විදින ප්‍රමාණයේ හා කාලයේ තරමට සරල මානසික පීඩනයක සිට ප්‍රබල කම්පනයක් දක්වා වර්ධනය විය හැක.රොබට් ඒ බාරොන් ට අනුව ක්ලමථය යනු අප ජීවත්වන පරිසරය තුළින් ඇතිවී,අපගේ ශාරීරික හෝ මානසික ක්‍රියාකාරිත්වයට අවදානමක් හෝ බිදවැටීමක් ගෙන දෙන සිදුවීම් අවස්ථාවලට අප විසින් ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියයි.නවීන මනෝවිද්‍යා පරේෂකයින් පවසන පරිදි ක්ලමථය යනුවෙන් අදහස් කරන්නේ කිසියම් මානසික පීඩනයකි.එය තමන් තුළම පවත්නා හෝ පරිසරයේ පවත්නා පීඩාකාරී තත්වයන් පුද්ගලයාගේ කායික හා මානසික තත්වයන් කෙරෙහි බලපෑමේ ක්‍රියාවලිය ලෙසද හැදින්විය හැක.ජීව විද්‍යාත්මක ප්‍රවේශයට අනුව(Biological Approach)ශරීරයේ ක්‍රියාකාරිත්වය ඉහළ යවන ශාරීරික තත්වය ක්ලමථයයි.කිසියම් කාර්යක් කිරීමට උත්තේජනයක් ජනනය කිරීමට සමත් ක්ලමථ තත්වයන් පැවතීම ප්‍රයෝජනවත් බව ඔවූහු අදහස් කරති.කෙසේ වෙතත් කිසියම් අනතුරක් වටහා ගත් විටක ස්නායු පද්ධතිය,අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය ක්‍රියාත්මක වී ආක්‍රමණිකයාට පහරදීමට හෝ ඉන් පලායාමට පෙළඹෙන ආකාරයෙන්ම ක්ලමථයට ද ප්‍රතිචාර දැක්වීමට පටන්ගනී.මෙය පහරදීමේ හෝ පළායාමේ ප්‍රතිචාරය (Fight or plight responce)යනුවෙන් හැදින්වේ. දිගුකාලීන පරේෂණයකින් පසු හෑන්ස් සෙල්යේ ජීවියා ක්ලමථයට ප්‍රතිචාර දක්වන ආකාරය දැක්වීමට සාමාන්‍ය අනුගතවීමේ සහලක්‍ෂණය නමින් ආකෘතියක් ඉදිරිපත් කළේය.එයින් ක්ලමථය සදහා අප ශරීරය අවසථා තුනකදී තුන් ආකාරයට ප්‍රතිචාර දක්වනබව පෙන්වාදෙනු ලැබීය.

    උපුටා ගැනීම: විකිපිඩියා නිදහස් විශ්ව කෝෂය

    කෙල්ලො මැරීගෙන ආදර කරන්න කැමති පිරිමි වර්ග 5 ඉන්නවා


    සාමාන්‍යයෙන් කෙල්ලො හැම කොල්ලත් එක්කම ලොකු බැදීමක් ඇති කර ගන්නෙ නැහැනෙ..

    ගොඩක් වෙලාවට යාලුවෙලා ඉන්න කොල්ලටත් ගොදක් දෙවල් හන්ගනවා...

    හැබැයි කෙල්ලො මැ රීගෙන ආදරෙ කරන කොල්ලො වර්ග 5ක්
    ඉන්නවා



    බල්නනකොව් ඔයත් මේ සෙට් එකෙම ඉන්න කෙනෙක්ද කියලා....


    ගැහැනියක්ව සතුටු කල හැකි ක්‍රම30ක්


    1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.
    2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.3. ඔබේ රහස් ඇයත් සමඟ ඛෙදාගන්න.
    4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.
    5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.මේ දේවල් අමතක කරන්නත් එපා . . . 
    6. ඇයව වැඳගන්න.
    7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.
    8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.
    9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.
    10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න. නිදහස් තැන්වලදී . . .
    11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.
    12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.
    13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.
    14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.
    15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න\ ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා. ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද රෑ
    16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.
    17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.
    18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.
    19. ඇය ලස්සන බව ඇයට පවසන්න.
    20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න. ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න
    21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.
    22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.
    23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි\ ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.
    24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න
    25. ඔබ හඳුනන අනික් ගැහැණු මුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි.ගැහැණු මයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි\ නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා
    26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.
    27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.
    28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.
    29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.
    30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න\ ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන 

    කාන්තාවන් කාටත් නොකියන ලින්ගික රහස් ටිකක්



    1. කාන්තාවන් බොහෝවිට අපිරිසිදු වචන ප්‍රකාශ කරන අයුරක් දකින්නට නොලැබේ.




    සත්‍යය වශයෙන් බොහෝ කාන්තාවන් කිලිටු වචන ඒවත් අපවිත්‍ර වචන ප්‍රකශ කිරීමට වැඩි රුචිකත්වයක් දක්වන බව සොයාගෙන තිබේ.



    2. බොහෝ කාන්තාවන් දහවල් කාලයේදී නිදාගැනීමට වැඩි කැමැත්ටක් දක්වන්නේ ලිංගික අවශ්‍යතාවයන් හා රුචිකත්යන් පිලිබදව


    මනා ලෙස කල්පනා කිරීමට සුදුසු කාලය බැවිනි.


    3. යම් අවස්ථාවන් වලදී බොහෝවිට කාන්තාවන් තම ස්වාමියා සමග හෝ පෙම්වතා සමග නිකරුනේ රණ්ඩු වීමට උත්සහ කිරීම රණ්ඩු ඇතිකර ගැනීම ඇතිකොට කිසිවක් ගණන් නොගෙන සිටි. මෙසේ දිදුකරනු ලබන්නේ පිරීමියාගේ චිත්තවේගය ඇතී කීරීමේ බලාපොරුත්තුවෙනි.

    4. කාන්තාවන් සතු තවත් සමාජයේ ගැටළු සහගත ප්‍රශ්ණයක් නම් අතීත කාල සීමාවන්වලදි ඇතී කරගත් විවීධ සම්බන්ධතා සමග අවදියෙන් සිටීම හා මතකයන් යළි අවදී කීරීම මගින් නොයෙකුත් ලිංගික ප්‍රශ්න වලට හේතු සධක වේ.

    5. බොහෝ කාන්තාවන් තම ලිංගික ක්‍රියාකාරකම් වලට නැති නම් ස්වයං වින්දනය සදහා ස්වාමියා නිවසෙන් බැහැරවූ විට යොදාගනු ලබන්නේ තම නානකාමරයයි.

    6. ඔබට සැබවින්ම ආදරය කරනු ලබන බිරිද හෝ පෙම්වතිය යම් අවස්ථාවන් වලදී ඔබගේ නිදියහනේ කොට්ටය හෝ ඔබගේ ඇදුම් සිපගනු ඇත එය සිදුකරනු ලබන්නේ ඔබ නිදි අතරේ හෝ අවට නොමැති අවස්ථාවන් වලදීය.

    7. වැඩි වශයෙන් කාන්තාවන් කැමැත්තක් දක්වනු ලබන්නේ සාමාන්‍ය ඇදුම් වලට වන අතර ආරක්ෂාකාරී නොවන විලාසිතාවන් වලටය. රාත්‍රී බෝජන සංග්‍රහයන්ට සම්බන්දවිම හා නොයෙකුත් සාදයන් වලට සහභාගී වීමට වැඩි කැමැත්තක් දක්වයි.

    8. පෙම් සම්බන්දතාවයක් දෙදරා යාමෙන් හෝ වෙන්වීමක් සිදුවුවහොත් එහි සියළුම රහස් කාන්තාවගේ හොදම යහළුවා මැනවින් දන්නා බැවින් ඒ සියළු කරුණු නොසගවා ප්‍රකාශ කිරීමට වැඩි කැමැත්තක් දක්වයි.

    9. කාන්තවන් සැමවිටම ඉතා සැහැල්ලු දිවිපෙවතක් ගතකිරීමට කැමැත්තක් දක්වන අතර ඔවුන් කිසිවිටකවත් කරදරකාරී වගකීම් හා බැදීම් වලට මෙන්ම පොරොන්දු වලට එකග නොවේ.

    10. යම් ආකාරයකින් ඔබ දහවල් කාලයේදී බිරිද සමග හෝ පෙම්වතිය සමග එකට කාලය ගතකරන අවස්ථාවකදී ඇයගේ හොදම යහළුවෙකුට වූවද යම් කරදරයක් සිදුවුවහොත් එම අවස්ථාවේදී උදවු කිරීමට මැලිකම් දක්වයි.

    11. කාන්තාවන් වැඩි වශයෙන් බුද්ධියෙන් අඩු පුද්ගලයන් සමග ඇසුරු කිරීමට වැඩි කැමැත්තක් දක්වයි නමුත් කිසිවිටකවත් ඇය ඔහු සමග විවාහ වීමට කැමැත්තක් දක්වන්නේ නැත.


    12. පෙම් සම්බන්දතාවයක් හෝ විවාහය දෙදරා යෑමකින් වෙන්වීමක් සිදුවුවහොත් කාන්තාව සැමවිටම සැලකිලිමත් වන්නේ පිරිමියා සතු සියළුම ලියකියවිලි හා චායාරූප ලග තබා ගනිමින් ඔහුට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියා මාර්ග හා අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීමටය.

    ස්වයං වින්දනය මඟින් ශරීරයට බලපෑමක් ඇති වේද?


    ලිංගික ආශ්වාදයක් ලැබීමට, තමා විසින්ම ලිංගේන්ද්‍රිය අතින් පිරිමැදගනිමින් හෝ උපකරණ භාවිතයෙන් (බොහෝ අවස්ථාවලදී සුරාන්තය දක්වා) උත්තේජනය කිරීම ස්වයං වින්දනය යනුවෙන් හැඳින් වේ. ස්වයං
    වින්දනයේ යෙදීම හේතුවෙන් කායික හෝ මානසික හෝ ගැටලු ඇතිවන බවට සාධක නොපවතින අතර නවීන වෛද්‍ය විද්‍යාවට අනුව ස්වයං වින්දනයේ යෙදීම යහපත් බව පිළිගනී.
    සාමාන්‍ය අයෙකු ලිංගික උත්තේජනයට සංවේදී පෙදෙස් උත්තේජනය කරමින් තෘප්තියක් ලැබීම අරඹන්නේ වයස අවුරුදු 2 - 4 පමණ කාලයේ පටන් ය​. නමුත් දෙමාපිය විරෝධය වැනි හේතු සාධක නිසා යටපත්ව යන එම ක්‍රියාකාරකම් වැඩිවිය පැමිණීමත් සමඟ ම නැවත ඉස්මතු වේ.

    උපුටා ගැනීම: විකිපිඩියා නිදහස් විශ්ව කෝෂය