Saturday, October 3, 2015

පෙම්වතියව සතුටු කරන්න ක්‍රම 5ක්



කොල්ලනේ ඔන්න  Girl friend සතුටු කරන්න පොඩි වැඩ කෑලි ටිකක්...

1.කෙල්ලො කැමතියි තෑගි දෙනවට වඩා තෑගි ලබන්න,ඒක නිසා කෙල්ලගේ හිත ඇදෙන විදියට පොඩි පොඩි Gift item ටිකක් දෙන්න


2වෙන කෙල්ලෙක් ඉස්සරහ ඔයාගේ පෙම්වතියගේ අඩු පාඩුවක් කවදාවත්ම කියන්න එප

3.කොල්ලත් එක්ක පොඩි පොඩි Party වලට යන්න කෙල්ල අසයි, හැබැයි එහෙම ගියාම ඒකිට හොදට ගරු කරන්න වෙනව, මොකද කෙල්ලො කට්ටියක් ඉන්න තැන ගරු බුහුමන් ගන්න ආසයි

4.කෙල්ලව නිතරම වර්ණනා කරන්න

5.නිතරම කෙල්ල කියන දේට අහුම් කන් දෙන්න. මඟ අරින්න හදන්න එපා. මොක්ද එහෙම උනොත් එකිට ඒක ලොකු ප්‍රශ්නයක් 

No comments:

Post a Comment