Saturday, October 3, 2015

ඔයාගෙ පෙම්වතා ඔයාට අකමැත්තක් පෙන්නන්නෙ, මෙන්න මේ හේතු නිසා



කෙල්ලනේ මේ අහන්නකොව්, කොල්ලො ඔයාලට අකමැති වෙන්න එක එක හේතු තියේනව, ඒ ඉතින් ඔයාල කරන එකක එක විදියේ වැඩ නිසානේ... අනිවාර්යෙන් ඔය මං කියල තියෙන්නේ කොල්ලොන්ට කෙල්ලොන්ගේ වැඩ වලින් පේන්න බැරි දෙවල්..

1.පමණට වඩා හිතන පෙම්වතියන්


2.හැම විටම ඇගේ එල්ලී සිටීමට කැමති පෙම්වතියන්


3.පෙම්වතා හූරගෙන කන්න හදන පෙම්වතියන්


4.පෞද්ගලිකත්වය අන් අයට හෙළිකරන පෙම්වතියන්


 5.කුමාරිකාවක් මෙන් සිටීමට කැමති කාන්තාව

No comments:

Post a Comment